Small Scale

Listings
  • ඖෂධීය පානයන් / Herbal Drinks

    ඖෂධීය පානයන් / Herbal Drinks

    Small Scale Homagama (Wetern Province ) August 1, 2020 100.00 Rupee

    භාවිතයට පහසු තේ බෑග් ලෙස ඇසුරුම් කර ඇති ඖෂධීය පානයන්, එක් පැකට්ටුවක ඖෂධීය බෑග් 10ක් අඩංගු වේ, රණවරා පානය රු 130/= බෙලිමල් පානය රු 130/= ඉගුරුකොත්තමල්ලී පානය රු 100/= කරපිංචා පානය රු 100/=